Scratch කියන්නේ මොකක්ද ? Scratch කියන්නේ සරළවම ගත හොත් programming වලට අලුත් අයට විශේෂයෙන්ම අවුරුදු 6 ත් - 16 ත් අතර වයස් කණ්ඩයේ පසුවන අයට සරළව ම programming ඉගෙන ගන්න තියෙන software එකක්. මෙම software එක ඇමෙරිකාවේ Massachusetts තාක්ෂණ ආයතනය විසින් නිර්මාණය කර ඇති අතර විවිධ Block click and drag කර ගැනීම මගින් program එක ගොඩනැගීමට පහසුකම් සලසා ඇති භාවිතය අතින් ඉතාමත් පහසු software එකක් ලෙස හැදින්විය හැකිය. Scratch user interface හී දක්නට ඇති මූලික කොටස් User Interface • menu tabs :- Program එක save කර ගැනීමට , open කර ගැනීමට හා අලුතින් program එකක් ලබා ගැනීමට ( new ) මෙහි ඇති option භාවිතා කරයි. • Block menu :- විවිධ category 8 කින් සමන්විත මෙම menu එකේ ඇති block භාවිතා කර program එක ගොඩනැගීමට හැකියාව ඇත. • Scripting area :- blocks click and drag කර program එක ගොඩනැගීම මෙම කොටසේ සිදු කරනු ලබයි. Sprite :- ගොඩනැගන ලද program එකට අදාලව output එක Display කිරීම සදහා sprite නැමැති ග්රාපිකය භාවිතා කරයි. Stage :- program එකට අදාල සියලු ක්රියා
Comments
Post a Comment