Posts

Showing posts from March, 2020

Scratch මුල සිට සරලව ( part - 01 ) | Scratch Programming

Image
Scratch කියන්නේ මොකක්ද ? Scratch කියන්නේ සරළවම ගත හොත් programming වලට අලුත් අයට විශේෂයෙන්ම අවුරුදු 6 ත් - 16 ත් අතර වයස් කණ්ඩයේ පසුවන අයට සරළව ම programming ඉගෙන ගන්න තියෙන software එකක්. මෙම software එක ඇමෙරිකාවේ Massachusetts තාක්ෂණ ආයතනය විසින් නිර්මාණය කර ඇති අතර විවිධ Block click and drag කර ගැනීම මගින් program එක ගොඩනැගීමට පහසුකම් සලසා ඇති භාවිතය අතින් ඉතාමත් පහසු software එකක් ලෙස හැදින්විය හැකිය. Scratch user interface හී දක්නට ඇති මූලික කොටස් User Interface • menu tabs :-   Program එක save කර ගැනීමට  , open කර ගැනීමට හා අලුතින් program එකක් ලබා ගැනීමට ( new ) මෙහි ඇති option භාවිතා කරයි. • Block menu :- විවිධ category 8 කින් සමන්විත මෙම menu එකේ ඇති block භාවිතා කර program එක ගොඩනැගීමට හැකියාව ඇත. • Scripting area :- blocks click and drag කර program එක ගොඩනැගීම මෙම කොටසේ සිදු කරනු ලබයි. Sprite :- ගොඩනැගන ලද program එකට අදාලව output එක Display කිරීම සදහා sprite නැමැති ග්‍රාපිකය භාවිතා කරයි. Stage :- program එකට අදාල සියලු ක්‍රියා

මෙහෙයුම් පද්ධති | 10 වසර -තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | Operating System O\L paper

Image
10 වසර -තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Grade 10 - Information and communication technology  මෙහෙයුම් පද්ධති  | Opereating System  10 වසර " තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය "  විෂයට අදාල පස්වන පාඩම වන මෙහෙයුම් පද්ධති  පාඩම ඇසුරෙන් සකස් කරණු ලැබූ ප්‍රශ්න පත්‍රය පහත ලින්ක් එක ක්ලික් කිරීම මගින් බාගත කර ගත හැකිය. මෙම ප්‍රශ්න පත්‍රය මගින් පාඩමට අදාල සම්පූර්ණ විෂය පරිපථයම ආවරණය කර ඇත. Download link: 👇 Click Here අනෙක් පොස්ට් සදහා :-   All posts

තාර්කික ද්වාර සමග බූලීය වීජ තර්කය | 10 වසර -තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | Logic gates O\L paper

Image
10 වසර -තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය තාර්කික ද්වාර සමග බූලීය වීජ තර්කය 10 වසර " තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය "  විෂයට අදාල සිව්වන පාඩම වන තාර්කික ද්වාර සමග බූලීය වීජ තර්කය පාඩම ඇසුරෙන් සකස් කරණු ලැබූ ප්‍රශ්න පත්‍රය පහත ලින්ක් එක ක්ලික් කිරීම මගින් බාගත කර ගත හැකිය. මෙම ප්‍රශ්න පත්‍රය මගින් පාඩමට අදාල සම්පූර්ණ විෂය පරිපථයම ආවරණය කර ඇත. Download link: 👇 Click Here මෙය පොස්ට් එක share කරන්න. ස්තූතියි අනෙක් පොස්ට් සදහා :-   All posts

සංඛ්‍යා පද්ධති | 10 වසර -තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | Number Systems O\L paper

Image
10 වසර -තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සංඛ්‍යා පද්ධති 10 වසර " තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය "  විෂයට අදාල තෙවන පාඩම වන සංඛ්‍යා පද්ධති පාඩම ඇසුරෙන් සකස් කරණු ලැබූ ප්‍රශ්න පත්‍රය පහත ලින්ක් එක ක්ලික් කිරීම මගින් බාගත කර ගත හැකිය. මෙම ප්‍රශ්න පත්‍රය මගින් පාඩමට අදාල සම්පූර්ණ විෂය පරිපථයම ආවරණය කර ඇත. Download link: 👇 Click Here අනෙක් පොස්ට් සදහා :-   All posts